කහ හිගයට විසදුම්

Share Button

රට තුළ දැනට පවතින කහ හිගය ලබන ජනවාරි මාසයේ මැද භාගය වනවිට මුඵමනින්ම මගහැරි යනු ඇතැයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. හීන්කෙන්ද මහතා කියයි. කුරුණැගල දිස්ත්‍රික්කයේ කහ අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර තිබේ. මහනුවර අම්පාර හා ගම්පහ දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. හෙක්ටයාර් 15 දහසක කහ වගාකර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *