රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට විශේෂ පණිවිඩයක්

Share Button

රැකියා අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රවල ලියාපදිංචි වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. එසේ ලියාපදිංචි වනක අපේක්ෂකයින් පුද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කෙරේ.අපේක්ෂකයින්ගේ සුදුසුකම් හා කැමැත්ත මත රැකියාවලට යොමු කිරීම සිදුවේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *