ලෝටා චණ්ඩ මාරුතය හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ 14 දෙනෙක් මරණයට පත්වෙති

Share Button

ලෝටා චන්ඩ මාරුතයෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ පුද්ගලයෝ 14 දෙනෙක් මරණයට පත්වෙති. තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයින් 96 දහස් 684 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳවීමට පියවර ගෙන ඇති ඇත. පාලම් 6 ක් ද කුණාටුව හේතුවෙන් විනාශ වී ඇති අතර නිවාස 8111 කට ද කුණාටුවෙන් බලපෑමට ලක්ව ඇත. නිවාස 27 ක් මුඵමනින්ම විනාශ වී ඇති අතර හානිවූ නිවාස සංඛ්‍යාව 153 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *