වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දැන්

Share Button

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු දැන් ආරම්භ කර ඇත. ඔක්තෝබර් 7 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දඩ නොමැතිව වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකිවේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *