ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය

Share Button

ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රෙිලියානු ක්‍රිඩක කෙනී රිචඩ්සන් සහභාගි නොවේ. පෞද්ගලික හේතු මත ඔහු එම තරගාවලියෙන් ඉවත්වී තිබේ. ඉන්දිය කණ්ඩායම හා ඔස්ට්‍රෙිලියානු කණ්ඩායමස අතර පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සිඩ්නි නගරයේදී ලබන 27 වැනිදා පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *