බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් 3 වන වාරය හෙට ඇරඹෙයි

Share Button

බස්නාහිර පළාතේ හා දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු සියලු ප්‍රදේශවල පාසල්වල ශ්‍රේණි කිහිපයක් 3 වන වාරය සදහා හෙට ආරම්භ කෙරේ ගුරුවරුන්විදුහල්පතිවරුන් දෙමාපියන් අධ්‍යාපන බලධාරීන් සහ පළාත් සෞඛ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා කියයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රචාරය කරන විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාව ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට අනුව පාසල් ආරම්භ කරන බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ නිරතුරු අවධානයෙන් පසුවන බවත් වැඩසටහනට එක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *