පුරප්පාඩු වු රාමඤ්ඤ මහ නිකායේ මහනායක ධුරයට පුජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමින් වහන්සේ පත් කෙරති

Share Button

අතිපුජ්‍ය නාපානේ පේමසිරි නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක ධුරයට මීරිගම මිනිඔලුව විද්‍යාවංශ පරිවෙන් විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ පත්වෙති. උන්වහන්සේ ඒකමතිකව තේරී පත්වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *