පකිස්තාන අගමැතිවරයාට එරෙහි විපක්‍ෂයේ විරෝධතා තවදුරටත් ඉහළට

Share Button

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට එරෙහිව එරට විපක්‍ෂ දේශපාලන පක්‍ෂවලින් එල්ලවන බලපෑම් ඉහළ යයි එම දේශපාලන පක්‍ෂ රටපුරා රජයට එරෙහිව දැවැන්ත විරෝධතා රැලි සංවිධාන කර තිබේ පෙෂාවර් නගරයේ එවැනි විරෝධතා රැලියක් අද පැවැත්වෙයි අගමැතිවරයා හමුදාවේ සහාය ඇතිව 2018 දී දුෂිත ආකාරයෙන් බලයට පැමිණී බවට විපක්‍ෂය චෝදනා කරයි එහෙත් අගමැති ඉම්රාන් ඛාන් මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි තමන් කිසිසේත් දේශපාලනයට සම්බන්ධ නොවු බව පකිස්තාන යුද හමුදාවද පවසා තිබේ පකිස්තානයේ මීලග මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 දීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *