මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සේවා යළි ඇරඹෙයි

Share Button

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සේවා යළි ඇරඹෙයි එහි සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දුරකථනයෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යය බව දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ කොමසාරිස් වසන්ත ගුණරත්න මහතා කියයි රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇතැයිද ඔහු සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *