ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රචාරණ කණ්ඩායම ගොනු කළ නඩුවක් පෙන්සිල්වේනියා ප්‍රාන්ත අධිකරණය නිෂ්ප්‍රභ කරයි

Share Button

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රචාරණ කණ්ඩායම ගොනුකල නඩුවක් පෙන්සිල්වේනියා ප්‍රාන්ත අධිකරණය නිෂ්ප්‍රභ කරයි තැපැල් මගින් ලැබුණ ඡන්ද ලක්‍ෂ ගණනක් අවලංගු කරන්නැයි එම නඩුව ගොනුකර තිබුණි නඩුව විභාග කළ විනිසුරුවරයා පැවසුවේ ට්‍රම්ප් මහතාගේ නීතිඥයන් ගොනු කර ඇති කරුණු තහවුරු කිරිමට සාක්ෂි නොමැති බවයි පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජෝ බයිඩන් මහතා වැඩි ඡන්ද අනුදහසකින් ජයග්‍රහනය කලේ ය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *