හිස්බුල්ලාගේ සැක කටයුතු ගිණුම් රැසක් පාස්කු කොමිසමේ පරික්ෂාවට

Share Button

මතභේදාත්මක මඩකලපුව විශ්ව විද්‍යාලය ආරම්භ කිරිම සදහා රුපියල් කෝටි 364 කට අධික මුදලක් සෞදි අරාබියේ පුද්ගලයෙකුගෙන් මෙරටට ලැබි ඇති බව පාස්කු කොමිසමේදි අනාවරණය වෙයි. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාට අයත් ගිණුම් එම කොමිසම හමුවේ අද පරික්ෂා කෙරිණි. එහිදි හෙලි වුයේ අදාළ ගිණුම් වලට අවස්ථා 7 කදි එම මුදල් ලැබි බවයි. මේ අතර ඔහුට අයත් හීරා පදනමේ ගිණුමකට රුපියල් කෝටි 32 කට වැඩි මුදල් විදේශයකින් ලැබි ඇති බව ද කොමිසමේදි අනාවරණය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *