ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සුත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන යටතේ එම දේශණය අද සිදුකෙරෙන්නේ ගොඩකවෙල ශ්‍රි මහින්ද මහා විහාරස්ථානයේ සිටය. එම විහාරාධිපති පුජ්‍ය කෝන්පිටියේ සුසිීල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි රතන සුත්‍රය සජ්ජායනා කෙරේ. එය පස්වරු 6.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලෙඳ සේවය. සිටි එෆ් එම් සේවය මෙන්ම ප්‍රාදේශීය සේවා ඔස්සේද විකාශය කිරිමට නියමිතයි.