ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සුත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන යටතේ අද සුත්‍ර සජ්ජායනය සිදුකෙරෙන්නේ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සිටය.
අද පස්වරු 6.30 සිට වෙලෙඳ සේවය. සිටි එෆ් එම් සේවය හා සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රතනසුත්‍ර සජ්ජායනය සජිවිව විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *