ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සංවිධාන කරන මහානුභාව සම්පන්න රතන සුත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන යටතේ අද සුත්‍ර සජ්ජායනය සිදුකෙරෙන්නේ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සිටය.
අද පස්වරු 6.30 සිට වෙලෙඳ සේවය. සිටි එෆ් එම් සේවය හා සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රතනසුත්ර සජ්ජායනය සජිවිව විසුරුවා හැරේ.