අද සිට මහනුවර පාසල් සතියක වැසේ

Share Button

කොරෝනා අවදානම හේතුවෙන් මහනුවර නගර සීමාවේ පාසල් අද සිට සතියක කාලයක් වසා තබන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අනුව මහනුවර නගර සීමාවට අයත් පාසල් 45 ක් පමණ සතියක කාලයක් වසා තැබෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *