අද සිට මහනුවර පාසල් සතියක වැසේ
කොරෝනා අවදානම හේතුවෙන් මහනුවර නගර සීමාවේ පාසල් අද සිට සතියක කාලයක් වසා තබන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පවසයි. ඒ අනුව මහනුවර නගර සීමාවට අයත් පාසල් 45 ක් පමණ සතියක කාලයක් වසා තැබෙනු ඇත.