උතුරේ දුපත්වල සංවර්ධන කටයුතු ඇරඹේ

Share Button

උතුරේ දුපත්වල සංවර්ධන කටයුතුවලු දෙවන අදියර ආරම්භ කරන බව ඇමති ඩග්ලස් දේවානන්ද මහතා කියයි. ඒ යටතේ දුපත් අතර ගමනා ගමන පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කර කයිට්ස් හා කරෙයිනගර් අතර පාලමක් ඉදිකෙරේ. අරාලි හා කුරුකට්ටුවන් අතර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම තවත් කාර්යයකි. එම මාර්ගය සංවර්ධනය සදහා රුපියල් කෝටි 300 ක මුදලක් වෙන්කර තිබේ. දුපත් අතර මගීන් ප්‍රවාහනය කරන බෝට්ටුවල පරිපාලනය මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමෙන් එම සේවාව විධිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *