මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධුරය සරත් විරසේකර මහතාට
නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්හ. රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේද චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක. ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේද දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.