මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධුරය සරත් විරසේකර මහතාට

Share Button

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්හ. රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේද චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක. ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයේද දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *