ඇල්පිටිය මුලික රෝහල ඉදිරිපිට පදික වේදිකාව මත හා පදික මාරුව මත යතුරුපැදි හා ත්‍රිරෝද රථ

Share Button

ඇල්පිටිය මුලික රෝහල ඉදිරිපිට පදික වේදිකාව මත හා පදික මාරුව මත යතුරුපැදි හා ත්‍රිරෝද රථ නවතා තැබිම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්වන බව ප්‍රදේශවාසිහු පවසති. එම ස්ථානවල වාහන නවතා තැබිම හේතුවෙන් තමන්ට පදික වේදිකාව හා පදික මාරුව භාවිත කිරිමට නොහැකි තත්ත්වයක් පවතින බව ඔව්හු සදහන් කරති. මේ පිළිබඳව පොලිසියේ හා සෙසු බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව එම ජනතාව අවධාරණය කරති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *