සුපිරි පාපන්දු ක්‍රිඩක දියාගෝ මැරඩෝනාට අවසන් ගෞරව දැක්විමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්

Share Button

අභාවප්‍රාප්ත ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රිඩක දියාගෝ මැරඩෝනාට අවසන් ගෞරව දැක්විමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්වෙති. ඔහුගේ දේහය මේ වනවිට බුවනෝර්ස් අයර්ස් අගනුවර ජනාධිපති මන්දිරයේ තැන්පත් කර තිබේ. දේහය එහි රැගෙන එන අවස්ථාවේද මග දෙපස විශාල පිරිසක් රැස්ව සිටියහ. ජනතාව පාලනය සදහා පොලිසිය ද යොදවා තිබෙ.හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය බදාදා මිය යනවිට දියාගෝ මැරඩෝනා 60 වන වියේ පසුවිය. ඔහුගේ අභාවය නිමිත්තෙන් ආජන්ටිනාවේ දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *