මුහුණපොත යොදාගනිමින් එල්ටීටීඊ ත්‍රස්තවාදිීන් පිළිබඳව ප්‍රචාරය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Share Button

මුහුණපොත හරහා එල්ටීටීඊ ත්‍රස්තවාදය පිළිබඳව ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයන් 4 දෙනෙකු එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.පොලිසිය විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදින් සැමරීම තහනම් කරමින් අධීකරණ නියෝගයක් ලබාගෙන ඇතැයිද හෙතෙම කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *