බෙංගලාබොක්ක ආශ්‍රීතව අඩු පීඩන තත්ත්වයක් ඉදිරි දින කිහිපයේදී දිවයිනටම බලපෑම්

Share Button

ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආහ්‍රීතව ඉදිරි පැය 36 තුළදී අඩු පීඩන තත්ත්වයක් වර්ධනවය වීමේ හැකියාව පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරනු ඇත. ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළයුතුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *