බෙංගලාබොක්ක ආශ්‍රීතව අඩු පීඩන තත්ත්වයක් ඉදිරි දින කිහිපයේදී දිවයිනටම බලපෑම්
ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආහ්‍රීතව ඉදිරි පැය 36 තුළදී අඩු පීඩන තත්ත්වයක් වර්ධනවය වීමේ හැකියාව පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරනු ඇත. ධීවර හා නාවික ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළයුතුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි