ජපානයේ බරපතළ තත්ත්වයේ පසුවන කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව ඉහළට

Share Button

ජපානයේ බරපතළ තත්ත්වයේ පසුවන කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ 472 දක්වා ඉහළ ගියේය. එය වාර්තාගත මට්ටමක් බව එරට සෞඛ්‍ය අමාත්‍ය තමුරා නොරිහිසා මහතා පවසයි. එය අවදානම තවදුරටත් ඉහළ යාමේ සලකුණක් බව ඔහු සදහන් කරයි. ජපානයෙන් කොරෝනා රෝගින් වැඩියෙන්ම වාර්තා වන්නේ ටෝකියෝ නාගරික කලාපයෙනි. රටේ සමස්ත රෝගින් සංඛ්‍යාවෙන් හතරෙන් එකකට වැඩි සංඛ්‍යාවක් ටෝකියෝවෙන් හදුනාගෙන ඇත. අද ටෝකියෝවෙන් වාර්තාවූ රෝගින් සංඛ්‍යාව 370 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *