ගුවන් විදුලි රතන සුත්රය සජ්ජායනය
ශ්රීි ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධාන කරන දිවයින පුරා රතන සුත්රය සජ්ජායනය කිරීමේ වැඩසටහන අද පැවැත්වෙන්නේ මඩපාත ශෛලතලාරාම විහාරස්ථානයේදීය. එය පස්වරු 6.30 සිට ශ්රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලෙද සේවය සිටි එෆ් එම් සේවය සහ ප්රාදේශීය සේවා ඔස්සේ ප්රචාරය කෙරේ.