ගුවන් විදුලි රතන සුත්‍රය සජ්ජායනය

Share Button

ශ්‍රීි ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධාන කරන දිවයින පුරා රතන සුත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහන අද පැවැත්වෙන්නේ මඩපාත ශෛලතලාරාම විහාරස්ථානයේදීය. එය පස්වරු 6.30 සිට ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලෙද සේවය සිටි එෆ් එම් සේවය සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *