අයවැය කාරක සභා අවස්ථාවේ 10 වන දිනය අද

Share Button

අයවැය කාරක සභා අවස්ථාවේ 10 වන දිනය අදයි. ආරක්ෂක අමාත්‍යංශය අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශවල වැය ශිර්ෂ පිළිබඳ විවාදය දැන් පැවැත්වේ. විවාදයට එක්වෙමින් අදහස් දැක් වු මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රිවරයා පැවසුවේ සයිබර් ප්‍රහාර වලට මුහුණදිය හැකි ක්‍රමවේදයක් සකස් කිරිම අත්‍යවශ්‍ය බවයි
විවාදයට එක් වු සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා මහ විරු දින සැමරුවට ඉඩ ලබාදිය නොහැකි බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *