ඉකුත් වසරට සාපේක්ෂව කොරියානු භාෂා විශේෂ පරීක්‍ෂණය සමත්වීම සියයට 20 කින් ඉහළට

Share Button

මේ වසරට අදාළව පැවැත්වු කොරියානු භාෂා විශේෂ පරීක්‍ෂණයෙන් සමත් සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්ෂව සියයට 20 ක වැඩිවීමක් පෙන්වන බව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මේ වසරේ පැවැති විශේෂ විභාගයේදී 561 දෙනෙක් විභාගය සමත්ව සිටිති. විශේෂ විභාගය පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේ මීට පෙර සාර්ථකව සිය සේවා කටයුතු අවසන් කල තරුණයන් සදහා නැවත රැකියා ලබාදීමේ එකගතාවය අනුවය.මෙම විභාගයේ ප්‍රතිඵල ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එස් එල් බී එෆ් ඊ ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් බලාගත හැකිය. සම්මුඛ පරීක්‍ෂණ ලබන 14 වැනිදා සිට 18 වැනිදා තෙක් පැවැත්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *