රජය ආරක්ෂා කරමින් ඉදිරියට යන බවට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

රජය ආරක්ෂා කරමින් ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. තම පාර්ශවයට .විපක්ෂයට එක්විමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දිමට අද පැමිණි අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *