රජය ආරක්ෂා කරමින් ඉදිරියට යන බවට දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
රජය ආරක්ෂා කරමින් ඉදිරියට යන බව රාජ්‍ය අමාත්‍ය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. තම පාර්ශවයට .විපක්ෂයට එක්විමේ අවශ්‍යතාවක් නැතැයි හෙතෙම අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දිමට අද පැමිණි අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.