ශ්‍රී ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක්

Share Button

ලබන ඉරිදා සහ සදුදා යන දෙදින ශ්‍රී ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමේ අවස්ථාව උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එය සාමාන්‍යයෙන් වසර අවසානයේ දැක ගැනීමට ලැබෙන උල්කාපාත වර්ෂාවට වඩා ප්‍රබල වනු ඇතැයි එම මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා අප කළ විමසුමකදී පැවසීය. මෙවර උල්කාපාත වැඩි සංඛ්‍යාවක් දැක ගැනීමට හැකිවනු ඇත. එම උල්කාපාත වර්ෂාව පියවි ඇසින් දැකගත හැකි බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *