ගුවන් විදුලි රතන සුත්ර සජ්ජායනය
ශ්රීී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයිනපුරා විහාරස්ථානවලදී සංවිධාන කරන රතන සුත්ර සජ්ජායනය අද පැවැත්වෙන්නේ රත්ගම කිරිමැටිය සිරි නිකේතනාරාම පුරාණ මහා විහාරස්ථානයේදීය. හෙට පැවැත්වෙන්නේ 52 වන වැඩසටහනයි. පස්වරු 6.30 සිට ශ්රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද හා ~ සිටි එෆ් එම් සේවා සහ සියඑම ප්රාදේශීය සේවා ඔස්සේ එය සජීවීව ප්රචාරය කෙරේ.