මෙරට ඛනිජ සම්පත් විධිමත් ලෙස කළමනාකරණයක්

Share Button

මෙරට ඛනිජ සම්පත් විධිමත් ලෙස කළමනාකරණය කර ගනිමින් ඒවා රජයේ සංවර්ධන ව්‍යාපෘති සදහා හිගයකින් තොරව ලබාදීමේ වගකීම භු විද්‍යා හා පතල් කාර්යාංශයට පැවරෙන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. ඔහු මේ බව සදහන් කළේ භු විද්‍යා හා පතල් කාර්යාංශයේ වසර 20 කට වඩා සේවය කළ නිලධාරීන්ගේ සේවය ඇගයීමේ උත්සවයට පසුගියදා එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා රජය ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිම ආරම්භ කර ඇතැයි පැවසීය. ඒ සදහා ගල් වැලි පස් විශාල වශයෙන් අවශ්‍ය වන බවද හෙතෙම කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *