ගුවන් විදුලි රතන සූත්‍ර සජ්ජායනය
වසර 95 ක් පුරා ජාතික ගුවන් විදුලිය ඉටුකළ ජාතික මෙහෙවර කැළණිය රජමහ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින්වහන්සේගේ ඇගයීමට ලක්වෙයි.
රතනසුත්ර සජ්ජායනය අද පැවැත්වෙන්නේ කඩවත රන්මුතුගම ශ්‍රි පුන්යාලංකාර පුරාණ විහාරස්ථානයේදීය.
මෙය ජාතික ගුවන් විදුලිය සංවිධාන කළ 54 වන රතන සූත්‍ර සජ්ජායනයයි. පස්වරු 06.30 සිට සිටිඑෆ්එම් හා සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ එය සජීවීව විසුරුවා හැරේ.