ගුවන් විදුලි රතන සුත්‍ර සජ්ජායනය

Share Button

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සුත්‍ර සජ්ජායනා වැඩසටහනේ 60 වැන්න ඓතිහාසික පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරස්ථානයේදි අද පැවැත්වෙයි.
ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද . සිටි එෆ් එම් සහ සියඑම ප්‍රාදේශීය සේවා ඔස්සේ පස්වරු 6.30 සිට රතන සූත්‍ර සජ්ජායනය සජිවිව ප්‍රචාරය කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *