සෙනසුරු සහ බ්‍රහස්පති අතර ග්‍රහ සම අනුපාතයක්

Share Button

වසර 397 කට පසු නත්තල් තරුව ඊයේ රාත්‍රියේ දිස්විය. සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අංශක දශම එකට අඩුවෙන් පිහිටීම හේතුවෙන් ග්‍රහ වස්තු දෙකම එක වස්තුවක් ලෙස දිස්වීම ලෙස එය හැදින්වේ. මෙය ඉතා විරල අවස්ථාවක් ලෙස සැලකේ. මීට පෙර මෙවැනි අවස්ථාවක් උදාවී තිබුණේ 1623 වසරේදීය. මෙම ස්වභාවය සෙනසුරු සහ බ්‍රහස්පති අතර ග්‍රහ සම අනුපාතයක් ලෙසද හැදින්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *