බන්ධනාගාර ගැටුම් පාලනයට විශේෂ ඒකකයක්

Share Button

බන්ධනාගාර තුල සිදු වන කැරලි මර්දනයට සහ ගැටුම් පාලනයට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාර ගතව සිටින විශේෂ ගණයේ රැඳවුවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ද මේ යටතේ අවස්ථාව සැලසෙයි. බන්ධනාගාර බුද්ධි අංශය විශේෂ ඒකකයක් ලෙස ස්ථාපිත කරමින් මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී යොමු කරන බව තුෂාර උපුල්දෙනිය මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *