මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් සිරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කිරිමේ වැඩපිළිවෙලක්.

Share Button

මත්කුඩු වලට ඇබ්බැහිවුවන් සිරගත කිරිම වෙනුවට පුනරුප්ථාපනය කිරිමේ වැඩපිලිවෙලක් ඉදිරියේදි ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.කොලොන්නාව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවට එක්වෙමින් ඔහු මේ බව කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *