ශ්‍රි පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි – සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නැයි අවධාරණය කෙරේ

Share Button

මෙවර ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කිරිම හා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන්දේව ප්‍රතිමාව නල්ලතන්නිය වෙත වැඩම කරවිීමට පෙරහර 4 ක් මාර්ග 4 ක් ඔස්සේ අද අඑයම ගමන් ආරම්භ කලේය. ගල්පොත්තාවෙල රජමහ විහාරයේ සිට ශ්‍රි පලාබද්දල මාර්ගය. හැටන් නල්ලතන්නිය මාර්ගය බලංගොඩ බගවන්තලාව මාර්ගය සහ රත්නපුර කුරුවිට මාර්ගය ඔස්සේ එම පෙරහර හතර ගමන් කරයි. හෙට උූඳුවප් පොහොයදා එම දේවාභරණ ශ්‍රි පාද උඩමඑවේ තැන්පත් කිරීමෙන් පසුව මෙවර ශ්‍රි පාද වන්දනා සමය ඇරඹේ. ලබන වසරේ වෙසක් පොහොය දිනයෙන් මෙවර ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කෙරේ.
ශ්‍රි පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලියාපදිංචි සහතිකයක් රැගෙන පැමිණීම අනිවාර්යය වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *