සංචාරකයන් රැගත් පලමු ගුවන් යානය අද මත්තලට

Share Button

කොවිඩ්වලින් පසු සංචාරකයන් රැගත් පලමු ගුවන් යානය අද පස්වරුවේ මත්තල ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. එහිදී යුක්රේන සංචාරකයින් 185 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතයි. ඔවුන්ව සියලු අනිවාර්ය සෞඛ්‍ය කටයුතුවලින් පසු හෝටල් වෙත රැගෙනයාමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *