විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටින කණ්ඩායම් තම විකල්ප වැඩපිලිවෙල මුලින් ඉදිරිපත් කල යුතු බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියයි

Share Button

විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටින කණ්ඩායම් තමන් රජයට විකල්ප වශයෙන් ඉදිරිපත් කරන ආර්ථික හා දේශපාලන වැඩපිලිවෙල පළමුව ඉදිරිපත්කළ යුතු බව මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියයි. පාර්ලිමේන්තුවේ විපක්ෂය පෙනි සිටිය යුත්තේ මහජන අවශ්‍යතා වෙනුවෙනි. එහෙත් වත්මන් විපක්ෂය එම යුතුකම ඉටුකරන බවක් පෙනෙන්නට නැත. විපක්ෂ නායක ධූරය ඉල්ලා සිටින කන්ඩායමේ මන්ත්‍රිවරුන් අතරද විපක්ෂ නායක ධූරයට පත්කරන පුද්ගලයා පිළිබඳව එකගත්වයක් නැතැයි චමීර පෙරේරා මහතා පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *