අලුත්කඩේ උසාවියේ ගින්න සැලසුම් සහගත එකක් නොවන බවට තොරතුරු

Share Button

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ඇතිවු ගින්න සැලසුම් සහගත සිද්ධියක් නොවන බව අනාවරණයවී තිබේ. උපරිමාධිකරණයේ ඇතිවු ගින්න සැලසුම් කොට සිදුකළ බවට සාක්ෂි ලැබි නොමැති බව පරීක්ෂණ කණ්ඩායම් තහවුරු කර ඇතැයි රජය කියයි. පසුගිය 15 වැනිදා හටගත් මෙම ගින්න සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඊට අදාල වෙනමම විමර්ශනයක් ක්‍රියාත්මක කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *