ජනජිවිතවල යථාස්වරූපය නායකයින් විසින් මනාව අවබෝධ කරගැනිම වැදගත් බව ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි

Share Button

ජන ජිවිතවල යථා ස්වරූපය නායකයින් විසින් මනාව අවබෝධ කරගැනිම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. ඔබට ගෙයක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 8 ක් ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය. මෙම වැඩසටහන මෙරට ග්‍රාමසේවා වසම් දාහතරදහස් විසිදෙක තුලම ක්‍රියාත්මක වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *