මිරිදියි ධීවර හා ජල ජීවි වගා කර්මාන්තය සංවර්ධනය සඳහා පස් අවුරුදු සැලැස්මක්

Share Button

මිරිදියි ධීවර හා ජල ජීවි වගා කර්මාන්තය සංවර්ධනය සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස්කර ඇතැයි රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා කියයි. 2021 – 2025 කාලය තුල එය ක්‍රියාවට නැංවෙයි. එම සැලැස්මට අනුව 2025 වන විට මෙරට මිරිදිය මත්ස්‍ය හා ජල ජීවි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑපන්දහස දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. 2025 වන විට මත්ස්‍ය ඇගිල්ලන් කෝටි 25 ක් හා මිරිදිය ඉස්සන් පසුකීටයන් කෝටි 10 ක් ජලාශවල තැන්පත් කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමතිවරයා කියය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *