ගුවන් විදුලි රතන සුත්‍ර සජ්ජායනය
ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී සංවිධාන කරන රතන සුත්‍ර සජ්ජායනය අද පැවැත්වෙන්නේ කහටගස්දිගිලිය තිහෝගම තිස්ස සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීය. එය එම වැඩසටහනේ 72 වන අදියරයි. මධ්‍යම හුරුථ පළාතේ උප ප්‍රධාන සංඝනායක සිද්ධමුල්ලේ මංගල ස්වාමින් වහන්සේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.
පස්වරු 06.30 සිට 07.30 දක්වා වෙළෙඳ හා සිටි එෆ් එම් සේවා ඔස්සේ මෙම රතන සුත්‍ර සජ්ජායනය සජීවීව විසුරුවා හැරේ.