මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහල යයි

Share Button

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 41 498 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයන් 467 දෙනෙකු හදුනාගෙන තිබේ.

මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා ඉහල යයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ මරණ දෙකක් තහවුරු කළේය. රත්නපුර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි හා 86 හැවිරිදි දෙදෙනෙකු එලෙස මරණයට පත්ව තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *