පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට අදාළ ලිපිගොනු නීතිපතිවරයාට
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 30 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ලිපිගොනු 70 ක් නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි සරත් වීරසේකර අමාත්‍යවරයා පැවසීය. 236 දෙනෙක් රක්ෂීත බන්ධනාගාරයේ සිටිති පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව ලැබීමෙන් පසු ඒ පිරිසටද එරෙහිව නිත්‍යනුකුලව පියවර ගන්නා බව ඔහු පැවසුවේ පාර්ලිමේන්තු නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.