මොඩෙර්නා ආයතනයේ කොරෝනා එන්නතට යුරෝපා සංගමයේ අනුමැතිය

Share Button

මොඩෙර්නා ආයතනයේ කොරෝනා එන්නතට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවෙයි. ඒ අනුව එම එන්නත භාවිත කිරීමට අවසර ලබාදීමට එම සංගමයේ අවධානය යොමුවී ඇත. එම එන්නත් සදහා වසරක කාලයකට කොන්දේසි රහිත අලෙවිකරන අනුමැතිය ලබාදීමට යුරෝපීය ඖෂධ අධිකාරිය ඊයේ නිර්දේශ කළේය.යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවු දෙවැනි කොරෝනා එන්නත මෙයයි. ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන නිෂ්පාදනය කළ කොරෝනා එන්නතට මීට පෙර යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *