ජර්මනියේ කොරෝනා එන්නත් ලබාගත් පිරිස හාරලක්‍ෂ 17 දහස ඉක්මවයි

Share Button

ජර්මනියේ පුද්ගලයන් හාර ලක්‍ෂ 17 දහසකට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී තිබේ. සාමාන්‍ය පුරවැසියෝ එක්ලක්‍ෂ 68 දහසක් සහ සෞඛ්‍ය සේවකයෝ දෙලක්‍ෂ දහසකට වැඩි පිරිසක් ඒ අතර වෙති. ඉකුත් මස 27 වැනිදා එරටේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඇරඹුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *