ජර්මනියේ කොරෝනා එන්නත් ලබාගත් පිරිස හාරලක්ෂ 17 දහස ඉක්මවයි
ජර්මනියේ පුද්ගලයන් හාර ලක්ෂ 17 දහසකට මේ වනවිට කොරෝනා එන්නත ලබාදී තිබේ. සාමාන්‍ය පුරවැසියෝ එක්ලක්ෂ 68 දහසක් සහ සෞඛ්‍ය සේවකයෝ දෙලක්ෂ දහසකට වැඩි පිරිසක් ඒ අතර වෙති. ඉකුත් මස 27 වැනිදා එරටේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඇරඹුනි.