ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 8 ඉක්මවයි

Share Button

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 8 ඉක්මවයි. ජෝන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලයේ නවතම සංඛ්‍යා ලේඛණ අනුව එම සංඛ්‍යාව 8 කෝටි 81 ලක්‍ෂ 10 දහස් 890 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට වාර්තා වන ගෝලීය මරණ සංඛ්‍යාව 18 ලක්‍ෂ 99 දහස් 647 කි.
==
කොරෝනා ආසාදිතයින් සියයකට අධික සංඛ්‍යාවක් හඳුනාගැනිීම හේතුවෙන් චීනයේ ෂීජියාෂුවාං ප්‍රදේශය හුදෙකලා කර ඇත. එම ප්‍රදේශයේ පිහිටි පාසල් ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ගතවූ මාස 5 ක කාලය තුළ චීනයේ එක් ප්‍රදේශයකින් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි.
==

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *