භුතානයේ පලමු කොවිඩ් මරණය වාර්තා වෙයි

Share Button

භුතානයේ පලමු කොවිඩ් මරණය ඊයේ වාර්තා විය රෝගය ආරම්භවී මාස 10 ක් යනතුරු එය මනාව පාලනය කිරීමට භුතානය සමත්ව සිටියේය අක්මාවේ ආසාදනයකට ලක්ව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ මේ වනවිට එරටින් ආසාදිතයන් 777 දෙනෙකු වාර්තාවී ඇත සාමාන්‍යයෙන් දිනකට ආසාදිතයින් 13 දෙනෙකු වාර්තාවන බව එරට සෞඛ්‍ය අංශ පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *