ඉන්දිය විදේශ අමාත්‍ය ජායිශංඛර් මහතා මෙරට ව්‍යාපාරික හා කර්මාන්ත හිමියන් මුණගැසෙයි

Share Button

ඉන්දිය විදේශ අමාත්‍ය ජායිශංඛර් මහතා මෙරට ව්‍යාපාරික හා කර්මාන්ත හිමියන් මුණගැසෙයි. එහිදි දෙරට අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයක් වර්ධනය කරගැනිම ඇතුලු පුලුල් පරාශයක අදහස් හුවමාරු කරගැනිම සිදුවිය. ඉන්දියාව ශ්‍රි ලංකාවේ වෙළෙද හා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කිරිම සදහා සමිපව ක්‍රියාකිරිමේ අභිලාෂය මෙහිදි අවධාරණය කෙරුණි. ව්‍යාපාර ගැටලු සාකච්ඡා කිරිමට ද්විපාර්ශවික සංසදයක් පිහිටුවිම ද සාකච්ඡාවිය. ඉන්දු ශ්‍රි ලංකා නිදහස් වෙළෙද ගිවිසුම වැඩි වශයෙන් භාවිතා කිරිම සදහා තවත් පුලුල් ගිවිසුමක් ඇතිකිරිමේ අවශ්‍යතාවයද මතු කෙරුණි. තාක්ෂණය පුහුණුව හා ආයෝජ මගින් ශ්‍රි ලංකාවේ නිෂ්පාදන කටයුතු සදහා ඉන්දියාවට වැදගත් කාර්යභාරයක් ඉටුකර හැකි බවද අවධාරණ කෙරුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *