අපනයන තේ සදහා තීරුබදු ලබාදීමට දකුණු අප්‍රිකාවේ අවධානය

Share Button

අපනයන තේ සදහා ශ්‍රී ලංකාවට තීරුබදු සහන ලබාදීමට දකුණු අප්‍රිකාව සුදානම් වෙයි. වසර 3 ක් සදහා තීරුබදු අඩු කිරීමට ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබිනා පී මාර්ක්ස් මහත්මිය කියයි. දෙරට අතර ව්‍යාපාරික ප්‍රවර්ධන රැස්වීමක් පසුගියදා මාර්ගගත ක්‍රමයට පැවැ්තවින. එහිදී තවදුරටත් මහකොමසාරිස්වරිය සදහන් කලේ සමබර ව්‍යාපාරික අවස්ථා සදහා දෙපාර්ශවය සාර්ථකව කටයුතු කරන බවය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *