අත්හදා බැලීම්වලට ඉඩක් නැතැයි කොවිඩ් මර්දන එන්නත් සමාගම්වලට ඉරාණයෙන් දැනුම් දීමක්

Share Button

කොවිඩ් 19 මර්දන එන්නත් අත්හදා බැලීමට විදේශ සමාගම්වලට අවසර නොදෙන බව ඉරාන ජනාධී්පති හසන් රුහානි මහතා කියයි. අත්හදා බැලීම් සදහා රටේ ජනතාව භාවිත කිරීමට කිසිදු අවසරයක් නැතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් එන්නත් ආනයනය කිරීම තහනම් කරමින් එරට අධ්‍යාත්මික නායකවරයාද ප්‍රකාශයක් නිකුත් කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *