වාහන බදු අගෝස්තු 01 ට පෙර ඉල්ලුම් කළ අයට අදාළ නොවේ

Share Button

2018 අගෝස්තු මස 01 වෙනි දිනට පෙරාතුව ණයවර ලිපි ( LC ) විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා නව බදු අදාළ වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *